තරුණයෙකුට පහරදුන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Wednesday, 04 May 2016 - 14:07

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අකුරැස්ස - අතුරලිය ප්‍රදේශයේ තරුණයෙකුට පහරදුන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අකුරැස්ස පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඉඩම් ආරවුලක් මත ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි.

සැකකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා අද මාතර මහේ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.