කොළොන්නාව - මීතොටමුල්ල කුණුකන්ද අද සිට බස්නාහිර පළාත් සභාව යටතට ගන්නා බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි වසර කිහිපය තුළ කුණු කන්ද මීතොටමුල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර එම භූමි භාගය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරන බවයි.