නීතිවිරෝධී ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලන අයුරු

Thursday, 05 May 2016 - 8:58

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් පේරු බලධාරීන් වෙඩි තබා බිම හෙලන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

යානය බිමහෙලීමෙන් අනතුරුව සැකකරුවන් හා පොලිසිය අතර පැය 3 ක පමණ වෙඩි හුවමාරුවක් සිදුවූ අතරල එහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයෙක් පලාගොස් තිබෙනවා.

එහිදී පොලිසිය විසින් කිලෝ 70 වක කොකේන් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.