පැණිබීම බොන්න එපා

Saturday, 07 May 2016 - 7:35

%E0%B6%B4%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දිනවල පැණි බීම වර්ග සහ අධික සීනි සහිත බීම වර්ග පානය කිරීමෙන් වළකින්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ප්‍රකාශ කළේ පැණි බීම පානය කිරීම හේතුවෙන් විජලන තත්ත්වය වැඩි විය හැකි බවයි.