තමන්ට මහරජානෝ කියපු පිරිස ගැන මහින්ද හෙළි කරයි

Saturday, 07 May 2016 - 19:34

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාට එම ධුරය ලබාදිය යුතු බවට වූ යෝජනාවක් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මත කෙරුණා.

ඒ අද ඉබ්බාගමුවේදී පැවති හිරියාල ආසන බල මණ්ඩල රැස්වීමකදී.

මේ අතර තමන් ජනාධිපති සමයේ මහරජානෝ යයි පැවසූ පිරිසක් ගැනද හිටපු ජනාධිපතිවරයා මෙහිදී හෙළිකළා.