හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.
ඒ, ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතා කිරීම ඇතුලූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමටයි.
ඔහු මේ වනවිට කොමිසම හමුවේ අදාළ ප්රකාශය ලබාදෙමින් සිටින බවයි එහි නිලධාරියෙකු කියා සිටියේ.