ව්‍යවස්ථා සංශෝධන යෝජනා සකසා අවසන්

Saturday, 14 May 2016 - 7:33

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ වාර්තාව ලබන 23ත් 28ත් අතර දිනකදී අග්‍රාමත්‍යවරයා වෙත භාරදීමට නියමිත බව එහි සභාපති ලාල් විජේනායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ වාර්තාව සකස්කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.

භාෂා තුනෙන්ම එහි පිටපත් ලබාදෙන බව ඔහු සදහන් කළා.