හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යළි දිවයිනට

Sunday, 15 May 2016 - 11:02

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජනාධිපති යොවේනි මුසවේනි පස්වන වරටත් ජනාධිපති ධුරයේ  දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා උගන්ඩාවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන  යළි දිවයිනට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා ඊ.කේ. 650 දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් අද උදෑසන 8.50 ට පමණ කටුනායක ගුවන් තොටුපලට ළඟාවූ බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරයක නිරත වූයේ එරට රජයේ ආරාධනයෙන්.