අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇණහිටී

Monday, 16 May 2016 - 10:58

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම් වාර්තා වන බව විදුලිබල අමාත්‍යංශය පවනවා.

කෙසේ වෙතත් එම තත්වය කඩිනමින් යථාතත්වයට පත්කරන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර  ඇඹිලිපිටිය ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.