හිටපු ජනපති කළ සංවේදී දැනුම් දීම

Tuesday, 17 May 2016 - 7:29

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
වත්මන් ආණ්ඩුවේ තේමාව- එක සතියට එක බොරුවක් යන්න බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

මේ අතර හිටපු ජනපති කළ සංවේදී දැනුම් දීමක් පිළිබඳවද මෙහිදී හෙළිදරව් කළා.

ඔහු මේ අදහස් පළකළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී.