ඉරාකයේ බෝම්බ පිපිරීම් මාලාවකින් 69ක් මරුට

Wednesday, 18 May 2016 - 8:24

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+69%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර සිදුවූ බෝම්බ ප්‍රහාර 4කින් පුද්ගලයන් 69 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියා.