පොල්ගසක් හිසමතට වැටී පුද්ගලයෙක් මියගිය හැටි

Wednesday, 18 May 2016 - 9:49

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
අධික වර්ෂාව හේතුවෙන් ගොකරැල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් මතට පොල්ගසක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු මියගියා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරු පැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා අදාල අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.