ආපදා හමුවේ ජාතික හැදුනුම්පත් අස්ථානගතවූවන්ගේ තොරතුරු කඩිනමින් ලබා දෙන්නැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ග්‍රාම නිළධාරීවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ටද දැනුම් දී තිබෙනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් ජාතික හැදුනුම්පත් අස්ථානගතවූවන් පිළිබඳ තොරතුරු ලබාදෙනයි.
අස්ථානගත වූ හැඳුනුුම්පත් වෙනුවට ජනතාවට නව හැඳුනුම්පත් යලි ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙල අද දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.