ඔරුවක් පෙරලී අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුර හමුවේ

Wednesday, 25 May 2016 - 14:49

%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නුවර වැවේ ඔරුවක් පෙරලීමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

ඒ නුවරවැවේ ප්‍රධාන සොරොව්ව අසලට ගොඩගසා තිබියදීයි.

මිතුරන් දෙදෙනෙකු සමග ඔරු පැදීමට ගොස් ඔරුව පෙරලීමෙන් පෙරේදා මෙලෙස අතුරුදන් වූයේ මිහින්තලය - අඹතලාගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු පියෙක්.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More