හිටපු DIG අනුර සේනානායක 9වනදා දක්වා යළි රිමාන්ඩ්

Thursday, 26 May 2016 - 12:26

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+DIG+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+9%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.