පෙම්වතා ගිනි තබාගත්තාම මාරුවෙන්න හැදු පෙම්වතිය පොලිසියට

Friday, 27 May 2016 - 7:41

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
‍ප්‍රේම සබඳතාවක් මත මොරටුව නගරයේදී තරුණයෙකු සිරුරට ගිනි තබාගෙන තිබුණේ සිය පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුවයි.

සිද්ධියෙන් පසුව තරුණිය යතුරුපැදියකින් එම ස්ථානයෙන් නික්ම යෑමට උත්සාහ දැරීමේදී ප්‍රදේශවාසීන් අල්ලාගෙන පොලිසියට භාරදී ඇති අතර තරුණයා මේ වනවිට රෝහල්ගත කරතිබෙනවා.