පළාත් පාලන ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට බල කිරීමේ ක්රියාමාර්ග ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ලබන 31 වන දා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද සංවිධාන කර ඇති බවයි.