වැල්ලවත්තේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මියගිය හැටි

Monday, 30 May 2016 - 10:36

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන කළුතර සිට කොටුව බලා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මොහු මියගොස් ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.