බදු බරට එරෙහිව ජවිපෙන් රට පුරා විරෝධතා

Tuesday, 31 May 2016 - 7:18

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
යහපාලන ආණ්ඩුව ජනතාව මත අධික බදු බර පැටවීම සම්බන්ධයෙන් ඉදිරියේදී රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ - කොටුව දුම්රියපොළ ස්ථානය ඉදිරිපිටදී  පැවති අත්පත්‍රිකා බෙදීමේ අවස්ථාවකට එක්වෙමින්.