නවකවද සිද්ධියේ සරසවි සිසුන් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Tuesday, 31 May 2016 - 12:54

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B7%80%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැණුනු එම සරසවියේ සිසුන් 08 දෙනා ලබන මස 14 වැනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මෙම පිරිස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙනු පිරිස අතර සිසුවියන් 03 දෙනෙකු සහ සිසුන් 05 දෙනෙකු සිටිනවා.