ගංවතුර ආපදාවෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ එක්රැස්වී තිබූ කසල ටොන් 2500 ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එලෙස එකතු කළ කුණු කොළොන්නාව කසල අංගනයට බැහැර කෙරුණු බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. මේ සදහා යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවල නිලධාරින් 500 කට අධික පිරිසක් එක්ව සිටියා.
කොළොන්නාව, මීතොටමුල්ල, කොටිකාවත්ත, මුල්ලේරියාව, අංගොඩ, ගොතටුව, සේදවත්ත සහ වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල මේ වනවිට කසල ඉවත් කර තිබෙනවා.

Follow US

Most Viewed Stories