පොළොන්නරුව - ගඟේයායේ වන අලි ප්‍රහාරකින් කාන්තාවක් මිය යයි

Saturday, 04 June 2016 - 9:54

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+-+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොළොන්නරුව - බකමූන - ගඟේයාය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද අලුයම මෙම කාන්තාව තම පුතාගේ ගෙවත්තේ සිටියදීයි මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇත්තේ.

මිය ගිය කාන්තාව 56 හැවිරිදි පොළොන්නරුව - නව නගරය ගනන්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.