මගුලට ගිහින් මත් වී අවමගුලක් කළ හැටි මෙන්න (CCTV දර්ශන සහිතයි)

Saturday, 04 June 2016 - 11:49

%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
කුරුවිට - එක්නැළිගොඩ ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙක් බීමතින් පැදවූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මිය ගියා.

පාලනය කරගත නොහැකි වූ රථය නවතා තිබූ ත්‍රීරෝද රථවල ගැටීමෙන් එක් ත්‍රි රෝද රථයක සිටි 34 හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ මියගොස් ඇත්තේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් සිව් දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.

එම අනතුර එම ආසන්නයේ නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබුණේ මේ අයුරින්.