ජනතාවගේ ආදායම ගැන ස්විට්සර්ලන්තයේ අද ජනමත විචාරණයක්

Sunday, 05 June 2016 - 10:53

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රැකියාවක් කළ ද නොකළ ද සියලූම ස්විට්සර්ලන්ත වැඩිහිටියන් පුරවැසියන්ට ස්විස් ෆ‍්‍රෑන්ක් 2500ක මාසික දීමනාවක් ගෙවීම පිළිබද ජනමත විචාරණයක් අද පැවැත්වෙනවා.

21 වන සියවසේ බොහෝ කාර්යයන් ස්වයංක්‍රීයගත වීම නිසා රැකියා අවස්ථා විරල වීම මෙලෙස සිය පුරවැසියන්ට අනිවාර්ය දීමනාවක් ලබාදීම සදහා ස්විට්සර්ලන්තය පොළඹවා ඇති එක් කරුණක්.

කෙසේ නමුත්, ජනමත විචාරණයට පෙර සිදුකළ පූර්ව මත විමසීමකදී හෙළි වී ඇත්තේ ස්විට්සර්ලන්ත ඡන්දදායකයන්ගෙන් බහුතරයක් ඊට සහාය පළ නොකරන බවයි.