අලි ප්‍රශ්නය යළි කරළියේ

Wednesday, 08 June 2016 - 8:19

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
හීලෑ අලි ඇතුන් හිඟකම හේතුවෙන් මහනුවර දළදා පෙරහර පැවැත්වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර - කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.