මාවන් අතපත්තුගේ ලොකු අම්මා වැලිගමදී ඝාතනය කළ හැටි

Wednesday, 08 June 2016 - 10:48

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණූකරුවෙකුවු මාවන් අතපත්තුගේ ලොකු අම්මා කිසියම් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මාතර වැලිගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇතැයි සදහන්.   

අදාළ කාන්තාවගේ ගෙල දුරකථන චාජරයකින් සිරකර තිබී ඇති අතර කැපුම් තුවාල කිහිපයක්ද දක්නට ඇති බවයි වාර්තා වන්නේ.  

මාතර පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.