අවි ගබඩාවකට අදාළව විග්නේශ්වරන් කරන ඉල්ලීම

Monday, 13 June 2016 - 10:33

%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
මයිලඩිහි පිහිටුවා ඇති හමුදා ආයුධ ගබඩාව ඉවත් කරන ලෙස උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හමුදාවෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍යවෙිදීන් අමතමින්  ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කොස්‌ගම වැනි සිදුවීමක්‌ ඇතිවුවහොත් මයිලඩ් ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වන බවයි.

මේ පිළිබඳව යාපනය ආඥපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකට ද දන්වා ඇතැයි උතුරු මහ ඇමැතිවරයා  ප්‍රකාශ කර තිබෙනවා.  

මයිලඩි ආයුධ ගබඩාව නිසා එහි ස්‌වභාවික වරාය ද ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බව විග්නේෂ්වරන්ගේ අදහසයි.