දෙදෙනෙකු දියේ ගිලී මරුට

Sunday, 03 July 2016 - 11:18

%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වාකරේ - මදුරන්කේනිකුලම් වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඊයේ දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 29 ක්.

මේ අතර වාකරේ - කායන්කේනි මුහුදේ දියනාමින් සිටි 45 හැවිරිදි කොළඹ පදිංචිකරුවෙකුද ඊයේ පස්වරු 3 ට පමණ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.