අනුරාධපුර - තිරප්පනේ ප්රදේශයේ ගම්මාන රැසකට තර්ජනයක්ව සිටි සද්ධන්ත වන අලියෙකු නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජිවි නිලධාරින් අද අලූයම සමත් වුණා.
ඒ දින 4 ක මෙහෙයුමකින් පසුවයි.
මීට දින කිහිපයකට පෙර ද මෙම වනඅලියා 54 හැවිරිදි කාන්තාවකට පහරදී මරා දමා තිබූ අතර, ඇය මියගිය ස්ථානයේදීම මෙම වන අලියා අල්ලා ගැනීම විශේෂත්වයක්.
අනතුරුව ප්රදේශවාසීන් මෙම වන අලියා අල්ලන ලෙස බලකරමින් විරෝධතාවක ද නිරත වුණා.
ඡායාරූප - එප්පාවල තිසර සෝමරත්න

Follow US
Most Viewed Stories