ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රථම ඡායා කැබිනට්ටුව අද (07) දහවල් පාර්ලිමේන්තුවේදී පත්කිරීම සිදුකර තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරියේදී පිහිටුවා ගන්නා රජයක් තුළ ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සහ ඒ හා සම්බන්ධ වගකීම් එම අමාත්‍යවරුන්ට පැවරීම මෙහිදී සිදුවනු ඇති බවයි.
එමෙන්ම වත්මන් රජයේ අදාළ අමාත්‍යාංශවල විෂය සම්බන්ධ ගැටළු සහ දූෂණ අක්‍රමිකතා සෙවීම පිළිබඳව සෙවීමද ඡායා කැබිනට්ටුවේ අමාත්‍යවරුන්ට පැවරෙන තවත් වගකීමක්.
ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමි වී ඇත්තේ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාටයි.
ඊට අමතරව ඔහුට රාජ්‍ය ආරක්ෂාව සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයද පිරිනමා තිබෙනවා.
අනෙක් සෙසු ඇමති ධුර හිමි වී ඇත්තේ මේ අයුරින්.
බන්දුල ගුණවර්ධන - මුදල් අමාත්‍ය
විමල් වීරවංශ - නිවාස, ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රංජිත් සොයිසා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
නාමල් රාජපක්ෂ - විදේශ කටයුතු අමාත්‍ය
කුමාර වෙල්ගම - වරාය හා නාවික කටයුතු අමාත්‍ය
චමල් රාජපක්ෂ - සිවිල් ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන - විදුලි බල හා බලශක්ති අමාත්‍ය
විජිත බේරගොඩ - තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය
S.C. මුතුකුමාරණ - තැපැල් කටයුතු අමාත්‍ය