මංගල උත්සවය අවමගුලක් කල අනතුර (ඡායාරූප)

Sunday, 10 July 2016 - 9:55

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පුඩලුඔය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි පිරිමි ළමයෙකු මරණයට පත්වී තිබෙනවා. තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ඊයේ සවස ඩන්සිනන් වතුයායට මගුල් පෝරුවක් රැගෙන යමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් පාරෙන් ඉවතට පැනීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් මරණයට පත්වූ 13 හැවිරිදි පිරිමි ළමයා 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව සඳහන්.

දෙමවුපියන්ගේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම දරුවා ඥාති නිවෙසක ජීවත් වන බවද අනාවරණ වී තිබෙනවා. වනතුර සම්බන්දයෙන් පුදලුඔය පොලිසීයයි විමර්ශන මෙහෙයවන්නේ.



ඡායාරූප - නුවරඑළිය බාලක්‍රිෂ්ණන් තිරුඥානම්