පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 10 July 2016 - 10:19

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇතිමලේ - වට්ටාරම විහාරස්ථානය අසල රක්ෂිතයේ පුරා වස්තු කැණීම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග කැණීම් සදහා භාවිතා කරන ලද උපකරණ , පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

සැකකරුවන් 36,37,42,51 සහ 52 හැවිරිදි වියේ පසුවනන්නන් වන අතර ඔවුන් නක්කල, මොනරාගල, ඇතිමලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.