හක්මන ප්‍රදේශයේදී කාන්තාවක් ළිඳකට වැටී මිය යයි

Sunday, 10 July 2016 - 15:51

%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාතර - හක්මන - පන්විල ප්‍රදේශයේ දී කාන්තාවක් ළිඳකට වැටී මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ 69 හැවිරිදි අවිවාහක කාන්තාවක් අද උදෑසන මෙලෙස ළිඳට වැටී ඇති බවයි.

දිය නෑම සඳහා ඇය නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙනුයි ඥාතීන් ඇය පිළිබදව සොයා බලා ඇත්තේ.