වත්තේගමදී බස් රථයක් පෙරලී 26 දෙනෙකු තුවාල ලබයි

Monday, 11 July 2016 - 9:51

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+26+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
මහනුවර - වත්තේගම මාර්ගයේ කබරගල ප්‍රදේශයේදී අද උදෑසන ශ්‍රී ලංගම බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර පාසල් සිසුන් අටදෙනෙකුද සිටින බවයි.

බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් එම අනතුරට හේතුවී තිබෙනවා.