විගණන පනත නොගෙනෙන්නේ හොරු රකින්නයි

Monday, 11 July 2016 - 13:32

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
හොරුන් රැකීම සඳහා ආණ්ඩුව විගණන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒම ප්‍රමාද කරනු ලබන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ සංශෝධනයකින් තොරව කඩිනමින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.