හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. - ජනපති රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි

Tuesday, 12 July 2016 - 7:59

%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කළහොත් හොඳ රටක් ගොඩනැගිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

දිවංගත හිටපු සංස්කෘති උප ඇමතිවරයෙකු වන සමස්ත ලංකා කවි සම්මේලනයේ නිර්මාතෘ සෝමවීර චන්ද්‍රසිරිගේ 45 වන ගුණ සමරු උත්සවයට ඊයේ කැස්බෑව නගරයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.