කඳුකර ප්‍රදේශවල තද සුළං - ප්‍රවේසම් වන්න

Tuesday, 12 July 2016 - 8:57

%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අද දිනයේ දිවයිනේ මධ්‍යම කඳුකරය  හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ඇති විය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සදහන් කළා.