ඩෙංගු මදුරුවන් බෝ කරන පරිශ්‍ර දෙලක්ෂයක්

Tuesday, 12 July 2016 - 12:57

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඩෙංගු මදුරු මර්දනය සඳහා පසුගිය දින කිහිපය තුළ දියත් කළ මෙහෙයුම්වලදී එම මදුරු කීටයන් සහිත පරිශ්‍ර ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 6ක මෙවැනි පරිශ්‍ර වැඩි වශයෙන් පවතින බවට එම මෙහෙයුම්වලදී අනාවරණ වූ බවයි.