Update : 23කට මරු කැඳවූ ඉතාලි දුම්රිය අනතුර සිදු වූ අයුරු මෙන්න

Tuesday, 12 July 2016 - 17:05

Update+%3A+23%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දකුණුදිග ඉතාලියේ බාරි ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වැරදි සංඥා හේතුවෙන් දුම්රිය දෙකක් එකම මාර්ගයේ ධාවනය කර ඇති අතර, එම දුම්රිය බාරි ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී ඇති බව සදහන්.




Update : Wednesday, July 13, 2016 7.44
-----------------------------------------------

දකුණුදිග ඉතාලියේ කොරාටෝ සහ ඇන්ඩි‍්‍රයා නගර අතර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් දසදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් අනතුරෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.