නාමල් බලන්න ගිහින් රෝහිත පැවසූ දේ

Wednesday, 13 July 2016 - 8:39

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%83%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
රගර් තරගාවලියක් සදහා අනුග්‍රාහක දායකත්වයක් වශයෙන් පෞද්ගලික සමාගමක් ලබාදුන් රුපියල් මිලියන 70 ක් තම පුද්ගලික ප්‍රයෝජනය සදහා යොදා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ අත්ඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධානගාරගත කෙරුණා.

ඔහු මේ වනවිට රදවා ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි.

නාමල් මන්ත්‍රීවරයාගේ සොහොයුරන් දෙදෙනා වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් සුවදුක් විමසීම සදහා බන්ධනාගාරයට පැමිණියා.  

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙවැන්නක්.