ජනපති ලන්ඩන් නුවරට

Wednesday, 13 July 2016 - 9:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ පස්වරු 6.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 207 ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.