නීතිවිරෝධී ලෙස වෙළදාම් කළ ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 13 July 2016 - 11:15

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වෙළදාමේ නිරත වූ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු එරාවුර් - සිත්තන්ඩි ප්‍රදේශයේදී පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 31 සහ 53 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අද එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.