මහවැලි ගඟේ වැලි ගොඩ දැමූ 13 ක් අත්අඩංගුවට

Wednesday, 13 July 2016 - 13:43

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මහවැලි ගඟේ වැලිගොඩ දැමූ සැකකරුවන් 13 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විල්ගමුව - හදුන්ගමුව - දුනුවිල ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය වෙත ලද තොරතුරකට අනුවයි.

සැකකරුවන් සමග වැලි ප්‍රවාහනයට යොදා ගත් ට්‍රැක්ටර් රථ 13 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.