කිඹුල් මස් ජාවාරම කොටුකරගත් හැටි (ඡායාරූප)

Thursday, 14 July 2016 - 11:09

%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව - සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පරකාසු විල්ලූව ප්‍රදේශයේදී කිඹුල් මස් තොගයක් සමඟ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය දියසෙන් පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු දීර්ඝ කාලයක සිට මෙලෙස කිඹුලන් මරා වේලා අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.



ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර