දුම්කොළ සමාගම්වලට සියයට 90 ක බද්දක් ?

Thursday, 14 July 2016 - 13:41

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+90+%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%3F
දුම්කොළ සමාගම්වලට සියයට 90 ක බද්දක් අය කරන යෝජනාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට භාණ්ඩ හා සේවා මත පනවා තිබෙන වැට් බද්ද ඉවත් කිරීමේ හැකියාවක් ඇති බවයි.