රාජ්‍ය ආයතනවල පාඩුව මහ ජනතාවටයි - සුනිල් හඳුන්නෙත්ති

Friday, 15 July 2016 - 6:54

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92
ඇමතිවරුන් කුමන ප්‍රකාශ සිදුකළද රාජ්‍ය ආයතන ලබන පාඩුව අවසානයේ ගෙවීමට සිදුවන්නේ මහජනතාවට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ණය බර බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකය යන මැයෙන් හෙම්මාතගම ප්‍රදේශයේදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.