සහන දෙන්න මුදල් ඇමති මාස 6 ක් ඉල්ලයි

Friday, 15 July 2016 - 7:21

%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඉදිරියේදී ජනතාවට සහන ලබාදීමට රජය සූදානමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයේ විදෙස් මූල්‍යාධාර රට තුළට පැමිණිය ද ගැටලූව වී ඇත්තේ පසුගිය රජය සමයේ ලබා ගත් ණය නැවත පියවීම බවයි.