හෙරොයින් කිලෝ 2 ක් ලංකාවට ගෙන ඒමට තැත් කළ 4 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Friday, 15 July 2016 - 7:43

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+4+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් රැගෙන ඒමට තැත් කළ පුද්ගලයන් 4 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දුම්රිය ස්ථානය අසලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරෙන් 3 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවයි පී.ටී.අයි. ඉන්දීය ප්‍රවෘත්ති සේවය සදහන් කළේ.

ලද තොරතුරක් අනුව වැටලීම් සිදුකර ඇත්තේ තමිල්නාඩු පොලිසියේ කියු ශාඛාව මගින්.

මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීම සඳහා සකසා මල්ලක අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.