ජවිපෙ නායකයාගෙන් උතුරේ ජනතාවට ඉල්ලීමක්

Sunday, 17 July 2016 - 7:00

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම ගැටළු විසඳා ගැනීමට ඇමරිකාවටල යුරෝපයට හෝ ඉන්දියාවට නොයන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මෙම ඉල්ලීම කළේ අද වව්නියාව ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.