බිත්තියක් කඩා වැටී පස් හැවිරිදි දැරියක් මරුට

Monday, 18 July 2016 - 11:16

%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නාවලපිටිය - බාරන්ඩාවත්ත වතු නිවාස ඉදිරිපිට ක්‍රීඩා කරමින් සිටි දැරියකගේ ශරීරය මතට බිත්තියක් කඩා වැටීමෙන් ඇය මියගොස් තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් හැවිරිදි දැරියක් බවයි නාවලපිටිය පොලීසිය සඳහන් කළේ.

අතහැර දමන ලද දළු මඩුවක බිත්තියක් මෙලෙස ඇගේ ශරීරය මතට වැටී ඇති බව පොලීසිය සඳහන් කළා.